Tuesday, September 15, 2026
spot_img

නාසිවන් දූපතේ ධීවරයින්ට රාසමාණික්කම් මන්ත්‍රීවරයාගෙන් උපකරණ පරිත්‍යාගයක්

Must read


මඩකලපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්කියාන් රාසමාණික්කම් මහතා විසින් ඔහුගේ මුල්‍ය ප්‍රතිපාදන වලින් භාණ්ඩ තොගයක් පරිත්‍යාග කරන ලදී. .
ඊයේ (15) වනදා කෝරලේපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ධීවර ගම්මානයක් වන නාසීවන් දූපත් ධීවර සංගමයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙම සෙවිලි ද්‍රව්‍ය සහ පුටු කට්ටලයක් පරිත්‍යාග කරන ලදී. රාසමාණික්කම් මන්ත්‍රීවරයා විසින් කෝරලේපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී එම භාන්ඩ අදාළ වෘත්තීය සමිති නියෝජ්‍ය අරමුදල් වෙත භාර දෙන ලදී.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article