Tuesday, September 15, 2026
spot_img

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

Must read

දක්ෂිණ අධිවේග මාර්ගයේ වැලිපැන්න හුවමාරුවේ සිට ගාල්ල දෙසට දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබේ.

පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරන පිරිස් පරික්ෂා කිරීම සදහා පොලීසිය විසින් පළාත් මායිම් ආසන්නයේ සිදුකරන පරීක්ෂා කිරීම් හේතුවෙන් මෙම තදබදය ඇති වී තිබෙන බව වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article