Thursday, May 16, 2024

නව කැබිනට් අමාත්‍යවරු 9ක් දිවුරුම් දෙයි

Must read

නව කැබිනට් අමාත්‍යවරුන් 9 දෙනෙකු අද(20) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව අද දිවුරුම් දුන් අමාත්‍යවරුන් මෙසේය.

  • කෙහෙළිය රඹුක්වැල්ල – සෞඛ්‍ය
  • නිමල් සිරිපාල ද සිල්වා – වරාය, නාවික හා ගුවන් සේවා
  • සුසිල් ප්‍රෙමජයන්ත් – අධ්‍යාපන
  • විජේදාස රාජපක්ෂ – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
  • රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත
  • හරින් ප්‍රනාන්දු – සංචාක හා ඉඩම්
  • මනුෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා
  • ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය
  • නලීන් ප්‍රනාන්දු- වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article