Thursday, May 16, 2024

‘අද අත්‍යඅවශ්‍ය රාජකාරි වල සේවකයින් පමණක් වැඩට එන්න ‘- අගමැති

Must read

රටේ මේ වනවිට පවතින උග්‍ර ඉන්ධන හිඟය හේතුකොට ගමනාගමන පහසුකම් වලට බාධා ඇතිවීම වැලැක්විය නොහැකි බව ඊයේ පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී. මේ හේතුකොට අද (20) දිනයේත් අත්‍යඅවශ්‍ය කටුයුතු වලට හැරෙන්නට නිවසින් බැහැර නොයන ලෙසත් , අත්‍යඅවශ්‍ය රාජ්‍ය සේවා වල වැඩකරන රාජ්‍ය සේවකයින්ට පමණක් සේවය සඳහා පැමිණෙන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article