Sunday, May 19, 2024

නව ඖෂධ නිෂ්පාදනාගාරයකට ඇ.ඩො 13.5ක ආයෝජනයක් !

Must read

ශ්‍රිලංකාවේ J L Morison Son and Jones සමාගම මෙරට නව ඖෂධ නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට තීරණය කර ඇත අතර ඒ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 13.5ක ආයෝජනයක් සිදු කිරිමටද ආයෝජකයන් බලාපොරොත්තු වන බවයි වාර්ථා වන්නේ. මෙම කර්මාන්තශාලාව හෝමාගම,පිටිපන පිහිටි SLINTEC නැනෝ තාක්ෂණික උද්‍යානයේ හිදී ඉදිවීමට නියමිතය.
මෙම නව නිශ්පාදනාගාරය මෙම ඖෂධ නිෂ්පාදන සමාගමේ නිෂ්පාදන හැකියාව තවත් වැඩිකරන බව පවසන එම සමාගම නිෂ්පාදනයන් ජාත්‍යන්තර තත්වපාලනයන්ට අනුව සිදුවන බවත් පවසනවා.

මෙමගින් නිපදවන ඖෂධ 2019 වන විට වෙළද පොලට නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවයි සමගාම පවසන්නේ.

drugs

http://www.lankabusinessonline.com ඇසුරිණි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article