Monday, December 23, 2024

ධිවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇගවිමක් !

Must read

ධීවර හා නාවික ප්‍රජාවට මන්නාරම සිට කන්කසන්තුරය ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තෙක් යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර අප වාර්තාකරුවන් පවසා සිටියේ දැඩි සුළං හේතුවෙන් ත්‍රිකුණාමල ප්‍රදේශයේ ධිවර ප්‍රජාව ප්‍රශ්ණ රැසකට ඊයේ දිනයේ මුහුණ දුන් බවය

මේ හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුහුදුබඩ ප්‍රදේශයේ ධීවරයින් ධීවර කර්මාන්තයට නොගිය අතර පසුගිය දින දෙක තුළ මෙම තත්ත්වය හේතුවෙන් ධීවර කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල විය.
ධීවරයන් මුහුදට නොගොස් නිවෙස්වලට සීමා වී සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article