Monday, May 20, 2024

ඇදිරි නීතිය ලිහිල් කිරීමේ කාල වල වෙනසක්

Must read

කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම් දිස්ත්‍රික්කයන් වශයෙන් හදුනාගෙන නොමැති දිස්ත්‍රික්කයන් සදහා ඇදිරි නීතිය අප්‍රේ්ල් 16 වනදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. මින් පෙර එම දිස්ත්‍රික්කයන් වල ඇදිරි නීතිය අප්‍රේ්ල් 14වනදා ලිහිල් කිරීමට නියමිතව තිබිණ.
ඒ අනුව එම දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය අප්‍රේල් 16වනදා උදෑසන 6.00ට ඉවත් කර නැවතත් එදිනව සවස 4.00ට පැනවීමට නියමිතය.

වෛරසය පැතිරීමේ අධි අවදානම් දිස්ත්‍රික්කයන් වශයෙන් හදුනාගෙන ඇති දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙන තෙක් ඇදිරි නීතිය ක්‍රියාත්මකය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article