Monday, April 29, 2024

දෙමුහුම් බලශක්ති උද්‍යානයක් පුනරින් හි ඉදිවේ.

Must read

මෙගාවොට් 240ක සුළං බලයක් හා මෙගාවොට් 800ක සූර්යය බලය ලබාගත හැකි දෙමුහුම් බලශක්ති උද්‍යානයක් පුනරින් ප්‍රදේශයේ ඉදි කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් කල යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ජාතික විදුලි බල පද්ධතියට සැලකිය යුුතු බලශක්ති ප්‍රමාණයක් පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන්ගෙන් එක්කිරීමට රජය ගෙන ඇති තීරණය නිසාවෙන් එය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය කරන  විදුලි බලගාර ඉදිකිරීමට මෙරට උතුරු ප්‍රදේශය වඩාත් හිතකර බවට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ප්‍රකාහ කර තිබනෙවා.

940fc4dc8081718c6b498d7f18135736_L

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article