Monday, September 14, 2026
spot_img

ආණ්ඩුව ජාතිවාදී බලවේගයන්ට බය වෙලා – බාහු කියයි.

Must read

වත්මන් ආණ්ඩුව ජාතිවාදී පැසිස්ට් බලවේගයන්ට බියෙන් කටයුතු කරමින් සිටින බවට නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා චෝදනා කර සිටියි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (23) පස්වරුවේ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවති විරෝධතාවට සහභාගී වෙමිනි.

Political_p

උපුටාගැනීම – http://sathhanda.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article