Monday, September 14, 2026
spot_img

දරුවන් අතුරුදහන්වූ පසු , ඒළඹෙන සෑම දිනයක්ම මව්වරුන්ට ශෝක දිනයකි : 2022 මාර්තු 08

Must read


මුලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් යුද්ධය අවසන් වූ දා සිට  සිය අතුරුදහන්වූ  දරුවන්, සොහොයුරන්,සැමියන් සොයා  අරගල මාලාවක් දියත් කරමින් සිටියි.  2009 මැයි 18 වැනිදා යුද්ධය අවසන් වූ දා සිට ඔවුන්ගේ නැතිවූ ඥාතීන් ලබාදෙන ලෙස ඉල්ලා සිටියි.  පසුගියදා උදාවූ ජාත්‍යන්තර කාන්තා දිනයේදී ද මෙම අතුරුදහන්වූවන්ගේ මෑනිවරුන් , හා ඥාතීන් ඒක්ව විරෝධතාවයේ නිරතවූයේ සිය ඉල්ලීම් මුල්කරගනිමිනි.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article