Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

දක්ෂිණ අධිවේගයේ තවත් අදියරක් ඉදිරි දෙසතියේදී ජනතා අයිතියට

Must read

දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට හා මත්තල අතර ඉදිකිරීම් ඉදිරි සති දෙක තුල ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

රුපියල් බිලියන 52ක වියදමකින් ඉදිකරඇති මෙම අධිවේගී දිගුව මගින් මාර්ගයේ කොට්ටාව සිට මත්තල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් වන අතර අන්තර් හුවමාරුවක් සහිත අන්දරවැව සිට හම්බන්තොට දක්වා වන නව අධිවේගී මාර්ගයක්ද (E6) මේ යටතේ ඉදිකිරීම් අවසන් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article