Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

රාජ කුමාරයෙකුගේ අනුහසක මහිම

Must read

යෝෂිත රාජපක්ෂ වැඩ තහනමට ලක් වූයේ නාවුක හමුදාව තුළ සිටිමින් වෙනත් අයථා ගනුදෙනුවල නිරත වීම හේතුවෙනි. එකී චෝදනා කිසිවකින් නිදොස්කොට නිදහස් වී නැති පසු බිමක් තුළ ජනාධිපති සිරිසේන විසින් නැවත සේවයේ පිහිටුවා තිබේ.

යෝෂිත රාජපක්ෂ නාවුක හමුදාවට බැදී තෙවසරක් තුළ ඔහුගේ විදේශ පුහුණුවීම් සදහා නාවුක හමුදාව වැයකර ඇති මුදල රුපියල් දෙකෝටි විසි දෙලක්ෂ විසි එක් දහසකි. (2,22,21.000)

මහා බ්‍රිතාන්‍ය -රුපියල් 62,84.00
මහා බ්‍රිතාන්‍ය – රුපියල් 70,31.00
මහා බ්‍රිතාන්‍ය- රුපියල් 53,33.000
යුක්රේනය – රුපියල් 35,73.00

ඉතාම කනිශ්ඨ එක් නිලධාරියකු වෙනුවෙන් පමණක් මේසා විශාල මුදලක් විදේශීය පුහුණුවීම් සදහා නාවුක හමුදාව වැයකර ඇත්තේ එවැනි පුහුණුවීම් සදහා යැවිය යුතු උපරීම සුදුසුකම් සම්පූර්ණ කළ නිලධාරීන් රුසක් නොසළකා විදේශීය පුහුණු වීම්වලට යැවීමේ නීති රීති ද නොතකා හරිමිනි.

(පෝද්දල ජයන්ත ෆේස්බුක් පිටුවෙනි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article