Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ගෝඨාගේ පුරවැසිභාවය පිලබද පෙත්සම් විභාගය ඔක්තෝබර් 02වනදා

Must read

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියකු බව පිළිගැනීම අත්හිටුවන්නැයි ඉල්ලා පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික ගාමිණි වියන්ගොඩ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරුන් විසින් ගොනු කල පෙත්සම බන මස 02 වැනිදා සිට විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

එම නඩුව ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article