Monday, September 14, 2026
spot_img

තොණ්ඩමන්ගේ අමාත්‍යධූරය මහින්දට

Must read

ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දී තිබේ.

අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අගමැතිවරයා දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article