Tuesday, September 15, 2026
spot_img

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ වර්ජනයක්

Must read

මගීන් රැගෙන යාමේ  රජයේ නියෝගවලට විරෝධය පළ කරමින් අද (01) පෙරවරුවේ මාතර සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා  බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබේ.

මේ වන විට මාතර සිට අධිවේගී මාර්ගයේ ගමන් ගැනීමට පැමිණි මගීහු විශාල සංඛ්‍යාවක් දැඩි පීඩාවකට ලක්ව සිටිති.

 

(lankadeepa)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article