Friday, May 3, 2024

තිරසර ලංකා BMICH සුදානම ගැන මාධ්‍ය ප්‍රධානීන් සොයා බලයි

Must read

මාර්තු මස 31 සිට අප්‍රේල් 04 වැනිදා දක්වා බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පැවැත්වෙන “තිරසර ලංකා “ ජාතික මංගල්‍යයට එම භූමියේ සූදානම සම්බන්ධයෙන් සොයා බැලීමක් අද (27) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් විසින් සිදු කළේය.

මෙම නිරීක්ෂණ චාරිකාවට ජාතික හා පෞද්ගලික නාලිකා ප්‍රධානින් සම්බන්ධ වූ අතර ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානී ධර්මශ්‍රී ඒකනායක මහතාද ඊට සම්බන්ධ වී සිටියේය.IMG_8488 2 copy IMG_6272 2 IMG_9617 2 copy IMG_9385 2IMG_2970

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article