Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

තැපැල් වෘත්තීය සමිති වර්ජනය ඇරඹේ

Must read

මේ වනවිට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාගැනීම,තැපැල් දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම සේවා සපයන ස්ථානයක් බවට පත් කර ගැනීමට හැකිවන පරිදි සංවර්ධන යෝජනාවලියක් සැකසීම,දිවයින පුරා දැනට සිදුවෙමින් පවතින තැපැල් සේවක අයිතිවාසිකම් කප්පාදුව නතර කිරීම, යන ඉල්ලීම් තුන මුල්කරගනිමින් අද (16) පස්වරු 4.00 සිට පැය 48ක කාලයක් සංකේත වැඩ වර්ජනයක් සිදුකිරීමට තැපැල් වෘත්තිය සමිති තීරණය කර ඇත. මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් බවද තැපැල් වෘත්තීය සමිති සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article