Sunday, May 5, 2024

ත්‍රිමලේ සිසු ඝාතනය ලොවට හෙළිකල සුගීර්තරාජන් ජනවාරි 28 දා මඩකලපුවේදි සැමරේ.

Must read

 sugi 3

20160124_105333රාජපක්ෂ රෙජිමය විසින් සිදුකළ ත්‍රිමලේ සිසුඝාතනය ගැන ඇත්ත විස්තරය ලොවටම හෙලිකල සුගිර්තරාජන් මාධ්‍යවේදියා 2006 ජනවාරි ජනවාරි 24වනදා කල්මුණේ  YMCA ඝාතනය කෙරුණි.
සුගිර්තරාජන් 11 වන සමරුව නිමිති කොටගෙන සුගිර්තරාජන් ඇතුළු ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනාට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් විරෝධතාවක් ජනවාරි 28 වනදා උදේ වරුවේ පැවැත්විමට .නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ  එකතුව සහ මාධ්‍ය  නිදහස  සදහා  ක්‍රියාකාරී කමිටුව විසින් මෙම සමරුව සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාව සදහා ප්‍රදේශයේ සිවිල් සංවිධාන ක්‍රියාධරයන්ට මෙන්ම දේපපාලන පක්ෂ නියෝජිතයන්ට ඇරයුම් කර ඇත.sugi 5sugi 6sugi 7sugi 8sugi 9

2016 /01/24 වන දින කල්මුණේ නගරයේදි පැවැති සුගීර්තාරාජන් 10  වන සමරුවේ ඡායාරූප මෙහි දැක්වේ

sugi 2

Edit

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article