Thursday, May 2, 2024

ත්‍රිකුණාමලය බස් නැවතුමේ පූස් පවුල

Must read

ත්‍රිකුණාමලය බස් නැවතුම ආසන්නයේ කාලයත් තිස්සේ ජීවත්වෙමින් ඒ ප්‍රදේශයේ සැරිසරමින් සිටි ගැබ්බර පූසියක් පසුගියදා තම දූ දරුවන්ගේ නවාතැන්පොල ලෙස ත්‍රිකුණාමලය බස්නැවතුම තෝරාගෙන තිබුණා.මෙම සිදුවීම සාමාන්‍ය සිදුවීමක් ලෙස පෙනුනත් මෙහි විශේෂත්වයක් තිබුණා. ඒ ඇය විසින් දරුවන් 13 දෙනෙකු ප්‍රසූත කර තිබීමයි .
මේ පූස් අම්මාට කෑම වලින්ද අඩුවක් නැති බව ඇය දකින ඕනෑම කෙනෙකුට දැනෙන්නේ මේ පවුල දැක බලා ගැනීමට එම ස්ථානයට පැමිණෙන හැම දෙනාම පාහේ මේ අම්මාට හා දරුවන් 13දෙනාගේ කුස පිරවීමට කුමන හෝ දෙයක් ගෙනෙන්නට අමතකනොකරන නිසයි.

පූස් අම්මා
පූස් අම්මා

22330740_335086140288472_301695015_n

22323033_335086050288481_316179674_n

ඡායාරූප - සුමිත්‍රා කුමාරිහාමි 
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article