Friday, September 18, 2026
spot_img

ත්‍රස්ත පණත අපට එපා ! නැගෙනහිර ජනයා පෙත්සම් අත්සන් කරති ..

Must read

ත්‍රස්තවාදය වැලැක්විමේ පණත අහෝසි කරන ලෙස ඉල්ලමින් දමිළ දේශපාලන පක්ෂ විසින් ආරම්භ කරන්න යෙදුන පෙත්සමට නැගෙනහිර ජනයාගේ ඉහල ප්‍රතිචාරයක් ලැබෙමින් තිබේ.
ඊයේ පෙරවරුවේ මඩකලපුවේදි පැවැති පෙත්සම් අත්කිරිම සහ විරෝධතාවයෙන් පසු , පණත අහෝසි කරන ලෙස ඉල්ලමින් අම්පාර දිස්ත්‍රික්කයේ තිරුකෝවිල් සහ තම්බිලුවිල් ප්‍රදේශවල ඊයේ පස්වරුවේ පෙත්සම් අත්සන් කරමින් සිය විරෝධයට දක්වා තිබුණි.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් සහ රාසමානික්කම් ඇතුළු දමිල දේශපාලන ක්‍රියාකාරින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, පාක්ෂිකයින්, ආගමික නායකයන්, සිවිල් සමාජය සහ මහජනතාව මෙම විරෝධතා වැඩසටහනට එක්ව සිටියහ.



- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article