Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

තවත් ෆයිසර් එන්නත් තොගයක් අද ලංකාවට !

Must read

විද්‍යාව වෙනුවට මිත්‍යාවට මුල් තැන දෙමින් කොරෝනා පාලනය කිරිමට ගිය රජය මේ වන කොරෝනා පාලනය සදහා එන්නතකරණයේ වැදගත් කම ත‌ේරුම් ගනිමින් මුදල් ගෙවා එන්නත් ලබාගැනිමට කටයුතු කරමින් සිටින අයුරු පෙනේ .
ඒ අනුව රජය විසින් මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 104,000 ක් අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් දිවයිනට රැගෙනවිත්  ඇති බව මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article