Friday, September 25, 2026
spot_img
spot_img
spot_img
spot_img

තවත් ප්‍රදේශ 10ක් හුදෙකලා කෙරේ

Must read

අද (17) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට තීරණය කල බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙසේ හුදෙකලා කර ඇත්තේ,

අක්කරෙයිපත්තු පොලිස් බලප්‍රදේශය

අක්කරෙයිපත්තු -5
අක්කරෙයිපත්තු -14
නගර බලප්‍රදේශ -3

අඩ්ඩාලච්චේනයි පොලිස් බලප්‍රදේශය

පලමුනෙයි – 1
ඔලුවිල් – 2
අඩ්ඩාලච්චේනයි -8

අලයාඩිවෙම්බු පොලිස් බලප්‍රදේශය

අලයාඩිවෙම්බු -8/1
අලයාඩිවෙම්බු – 8/3
අලයාඩිවෙම්බු – 9

මොණරාගල දිස්ත්‍රික්කයේ අලුපොත ග්‍රාම නිලධාරී වසම.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article