Tuesday, September 15, 2026
spot_img

තවත් කොවිඩ් මරණයක් : මුලු මරණ ගණන 45දක්වා ඉහලට

Must read

මෙරට 45 වන කොවිඩ්19 මරණයද මේ වන විට වාර්තාවී තිබේ.
මියගොස් ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයද මියගොස් ඇත්තේ සිය නිවසේදීය.
ඒ අනුව අද (11) දිනයේ මේ වන විට කොවිඩ් 19 මරණ 4ක් වාර්තා විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article