Tuesday, May 14, 2024

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් 5 දෙනෙකු දිවයිනට

Must read

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බදයෙන් අවශ්‍යව සිට ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් 5 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරටට රැගෙනවිත් තිබේ.එම පුද්ගලයන් 5 දෙනා අතර මොහොමඩ් මිල්හාන් නැමැත්තාද වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article