Tuesday, May 14, 2024

ඔමෙගා ලයින් කර්මාන්තශාලාව ගින්නෙන් විනාශ වෙයි.

Must read

අද අලුයම ඇතිවූ ගින්නකින් ඔමේගා ලයින් කර්මාන්ත ශාලාවේ පරිශ්‍ර අංක 1 සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව දැනගන්නට ලැබේ.

මෙම ගින්න මැඩපැවැත්වීම සදහා ගිනිනිවන හමුදා නිලධාරීන් මෙන්ම ගම්වාසීන්ද දැඩි පරිශ්‍රමයක් යොදා ඇති බවද වාර්තා වෙයි.

(ඡායාරූප – කටුගම්පල ජනතා මතය Page)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article