මේ වන විට ඉන්දියාව තල පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයින් සමග සබඳතා පැවැත්වීමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව උතුරේ ධීවරයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.
එමෙන්ම කහ වැනි නීති විරෝධී භාණ්ඩ ගෙන ඒමෙන් වළකින ලෙස ද දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.