Saturday, May 4, 2024

ජනවාරි 01 වනදා සිට ප්ලාස්ටික භාණ්ඩ කිහිපයක් භාවිතය තහනම්

Must read

ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන පරිසර හානිය අවම කිරීමේ අරමුණ ඇතිව ප්ලාස්ටික් භාණ්ඩ වර්ග කිහිපයක් ජනවාරි පළමු වැනිදා සිට තහනම් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව කොට්න් බඩ් සඳහා භාවිත කරන ප්ලාස්ටික් බටය, සැෂේ පැකට් සහ කෘමිනාශක අඩංගු කුඩා ප්ලාස්ටික් බෝතල් එලෙස තහනම් වනු ඇත.කොටන් බඩ් භාවිතා කිරීම සදහා අවසර හිමිවන්නේ සෞඛ්‍යමය කටයුතු සදහා පමණි.

එම ප්ලාස්ටික් නිශ්පාදන සදහා විකල්ප භාවිත කිරීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමිවන බව අමාත්‍යවරයා පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article