Tuesday, September 15, 2026
spot_img

මංගල සමරවීර, මලික් සමරවික්‍රම, පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසක් අද ජනාධිපති කොමිසම හමුව

Must read

මංගල සමරවීර, මලික් සමරවික්‍රම, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්වරුන් අද (24) දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවී‌මේ ජනාධිපති කොමිශන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වෙයි.

යහපාලන රජය සමයේ පැවති දූෂණ කමිටු කාර්යාල‌ය මගින් සාවද්‍ය ලෙස චෝදනා ගොනු කරමින් පදනම් විරහිත කරුණු මත නඩු පැවරූ බව පවසමින් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ නීල් හපුහින්න මහතා කොමිසම වෙත සිදුකර ඇති පැමිණිල්ලකට අනුව, මෙම කැඳවිම් කර ඇති බව වාර්තා වේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article