Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජනපති හාන්සියි ! මහින්දලා ඉල්ලා අස්වෙයිද ?

Must read

MY 3 1ජනපති විසින් ඒකාධිපතියෙකු ලෙසින් පාර්ලිමේන්තු විසුරුවා හැරිම නිතිවිරෝධි බව ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිව තින්දු කර තිබේ.
රටපුරා මේ වෙනුවෙන් දැවැන්ත සැමැරුම් මේ වන විට සිදුවෙමින් තිබේ. ඒවා සමාජ මාධ්‍ය ජාලාවන් ඔස්සේද විසුරුවා හරිමින් තිබේ.
මේ අතර මතුව ඇති තත්වයට අනුව රාජපක්ෂලා ඉල්ලා අස්විය යුතුව ඇතැයි පොහොට්ටු පක්ෂයේ ප්‍රබල තරුණ දේශපාලකයෙකුද අවධාරණය කොට තිබුණි. ඔහුට අනුව බැසිල් රාජපක්ෂ සිටින්නේද ඒ ස්ථාවරයේම බව සදහන් ව තිබේ.
එමෙන්ම මහින්ද ඉල්ලා අස්වෙනු ඇතැයි යන  පුවතක්ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article