Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජනපති සිරිසේනට පය ගහපු වත්තෙත් ඉඩක් නෑ !

Must read

Kumara-Welgama(1.30 pm ) ජනපති  සිරිසේන රටම අර්බුදයක හෙලමින් මේ වලිකන්නේ යළිත් වරක් ජනාධිපති අපෙක්ෂකත්වය ලබාගැනිමට ඉඩ සලසා ගැනිම වෙනුවෙනි.
ගෙදරින් අරන් එන කෙහෙල් කොලේ බත් කන සරල ජනාධිපති කෙනෙකු යැයි රට ලෝකයාට කියන්නට ප්‍රදර්ශණාත්මක උත්සාහයක නියැලුන ජනාධිපති  සිරිසේන මහතා මේ සූදානම් වන්නේ තමන්ගේ කරපිටින් මීළඟ ජනාධිපවරණයේදී ජනාධිපති අපේක්ෂයා ලෙස ඉදිරිපත් වීමට බවත් තමන්ගේ ඊට කැමැත්තක් නොමැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පසුගියදා පවසා තිබුණි.
ඔහු එහිදි අවධාරණය  කර තිබුනේ “දැන් අපි සිරිසේන මහත්තයාව වර්ණනා කරනවා. මම නම් වර්ණනා කරන්නෙ නෑ. මොකද සිරිසේන මහත්තයා බලන්නේ ලබන ගමනට අපේ කරපිටින් මේ රටේ ජනාධිපති අපේක්ෂකයා හැටියට යන්න. අපි ඒකට කැමතිද ? අපි කැමති නෑ. මේකයි ඇත්ත !” යනුවෙනි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article