Monday, May 6, 2024

ජනපති විසින් ඇමතිකම් ප්‍රතික්ෂේප කල රංගේ බණ්ඩාරගෙන් හා ෆොන්සේකාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම්

Must read

ඇමතිධූර සදහා නිර්දේශව සිටි නමුත් ජනපති සිරිසේනගේ අකමැත්ත මත ඇමතිධූරයන් අහිමිව ගිය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේබණ්ඩාර හා සරත් ෆොන්සේකා යන මහත්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. ලබන වසරෙ අධිකරණ නිවාඩු සමය අවසන් වීමෙන් පසු අධිකරණ කටයුතු ඇරඹුණ වහාම මෙම පෙත්සම් ගොනු කරන බව ඒ මහත්වරුන් සදහන් කර සිටියි.

එක්සත් ජාතික පක්ෂය විසින් කැබිනට් ඇමතිධූර යෝජනා කරමින් ජනාධිපතිවරයා වෙත යොමුකල ලිපිය හා ජනාධිපතිතුමන් විසින් ඔහුගේ අකමැත්ත මත කපා ඉවත් කල නම්ද එම ලැයිස්තුවේ ඇත.

ඡායාරූප – ලංකා සී නිව්ස්
ඡායාරූප – ලංකා සී නිව්ස්
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article