Tuesday, September 15, 2026
spot_img

ගෝලීය වශයෙන් කො⁣⁣රෝනා පැතිරීම වේගවත් වී ඇති බවට WHO අනතුරු අගවයි

Must read

ලොවපුරා සමස්ත ආසාදිතයන් ගණන ලක්ෂය ඉක්මවීමට දින 67ක් ගතවූ බවත්, ආසාදිතයන් ගණන ලක්ෂ දෙක ඉක්මවීමට ගත වූයේ දින 11ක් පමණක් බවත්, ලක්ෂ තුන ඉක්මවීමට ගතවූයේ දින 4ක් බවත් පෙන්වා දෙමින් මේ වන විට ගෝලීය කොරෝනා වෛරස් වසංගතය පැතිරීම වේගවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම් පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article