Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොළඹ,ගම්පහ හා කළුතර කොවිඩ්19 ව්‍යාප්තියේ අධි අවදානම් කලාප ලෙස හදුනා ගැනේ

Must read

කොවිඩ් 19 ව්‍යාප්තියේ ඉතාමත් අවදානම් කලාප ලෙස හදුනා ගැනීම හේතුවෙන් කොළඹ,ගම්පහ හා කළුතර දිස්ත්‍රික්ක වලට නැවත දැනුම්දෙනතුරු ඇදිරි නීතිය පැනවීමට තීරණය කර ඇත.

එම ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාව වෙත බෙදාදීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමටද තීරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article