Friday, September 20, 2024

ගුවන්තොටුපල විවෘත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කර අවසන්

Must read

ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු අනුගමනය කළයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස්කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගුවන් තොටුපල හරහා පැමිණෙන පුද්ගලයින්ගෙන් වෛරසය රට තුළට සම්ප්‍රේෂණයවීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article