Monday, September 14, 2026
spot_img

ගුණසිංහපුරෙන් නිරෝධායනයට රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Must read

කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේ සිට මුලතිව්හි පිහිටි ශ්‍රීලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්ථා වෙයි. එම පුද්ගලයන් දෙදෙනාගේ සිරුරු මේ වන විට මුල්ලයාවේලි රෝහලේ තැන්පත් කර ඇත.

මෙම පුද්ගලයන් දෙදෙනාට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇත්ද යන්න මේ වන තෙක් තහවුරු වී නොමැති අතර ඊට අදාල පරීක්ෂණ මේ වන විටත් සිදුකෙරන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article