Monday, May 20, 2024

ගෑස් මිල ඉහළට ???

Must read

ගෑස් සමාගම් විසින් ගෑස් මිල ඉහළ නංවන ලෙසට රජයෙන් ඉල්ලීමක් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් එම සමාගම් මෙම ඉල්ලීම කර ඇති බව අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් අදාල සමාගම් සමග සාකච්ඡා කරමින් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article