Monday, September 14, 2026
spot_img

ගැමුණුට වෙඩි වැදිලා ….

Must read

යාල වනෝද්‍යානයේ  චණ්ඩියා ලෙස හැඳින්වුණු ගැමුණු නැමති හස්තියාට වෙඩි වැදී ඇතැයි වාර්තා  වන අතර එම හස්තියාගේ ඉදිරිපස දකුණු පාදයට වෙඩි වැදී ඇති අතර, බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් හස්තියාට තුවාල වන්නට ඇතැයි සැක කෙරේ.

මේ වන විට හස්තියාට ප්‍රතිකාර කිරීම වනජීවී නිලධාරීන් විසින් ආරම්භ කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article