Thursday, September 17, 2026
spot_img

ගාල්ල බන්ධනාගාරයේ රැදිවියන්ගේ ආහාර වේල ගංවතුරෙන් අවතැන් වූවන්ට.

Must read

ඒත් අපේම මිනිස්සු,
අද ගං වතුර නිසා අසරණ වෙලා ඉන්නෙත් අපේම මිනිස්සු,
මේ කාගෙවත් ඇස නොගැටෙන දේවල්..

මේ ගාල්ලේ ප්‍රදේශ වල ගංවතුරෙන් අවතැන් මිනිසුන් වෙනුවෙන් ගාල්ල බන්ධනාගාර රැදවියන් තමන්ගේ බත් පත පරිත්‍යාග කරන අයුරු..

රටේ නීතියට යටත්ව තම දඩුවම ගෙවන මිනිස්සු වෙනුවෙන් අප හඩක් නැගිය යුත්තේ මේ රටේ ජාතිවාදී බල්ලන්ට වඩා යමක් උන්ගෙන් සමාජයට උගත හැකි හෙයිනි..

රැ1

රැ2

රැ3

Release Political Prisoners හි ෆේස්බුක් ගිණුමෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article