උතුරට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේ වන විට විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සොයාබැලීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) කිලිනොච්චියේ සංචාරය කිරීමට නියමිතව ඇත.
මෙහිදී ගංවතුර තත්වයෙන් වැඩිවශයෙන් හානි සිදුවූ ප්‍රදේශවල අග්‍රාමාත්‍යවරයා සංචාරය කිරීමට නියමිත අතර ඊට අමතරව පාළාතේ දේශපාලන නියෝජිතයන් හා රාජ්‍ය සේවකයන් අතර සකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවදා වාර්ථා වෙයි.