Monday, December 23, 2024

කොළඹ මහනගර සභාවේ 250කටත් PCR පරීක්ෂණ

Must read

කොළඹ මහනගර සභාවේ සේවිකාවගේ මවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් කොළඹ මහනගර සභවේ සේවක සේවිකාවන 250 දෙනෙකුට පමණ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

අදාළ සේවිකාවට මේ වන විට PCR පරීක්ෂණය සිදුකර ඇති අතර ඇගේ වාර්තාව මේ වන තෙක් ලැබී නොමැත.

නගර සභවේ එක් එක් දෙපාර්තමේන්තුවකින් අහඹූ ලෙස තෝරාගන්නා 30 දෙනෙකුට පමණ මෙලෙස PCR පරීක්ෂණ  සිදුකිරීමට නියමිතය.

සේවිකාවගේ මව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ පොකුරට සම්බන්දය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article