Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොළඹ පාසල් ජුලි 10 දක්වා වසා දැමේ

Must read

කොළඹ කලාපය තුල සියලුම පාසල් එළඹෙන ජුලි 10 වනදා දක්වා වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. එමෙන්ම බස්නාහිර පළාතේ තදාසන්න ප්‍රදේශ වල පාසල් හා අනෙකුත් පළාත් වල ප්‍රධාන නගර වල පිහිටි  පාසල්ද මෙසේ ජුලි 10 වනදා දක්වා වසා දැමීමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article