Thursday, May 16, 2024

අද සිට පුද්ගලික වාහනවලට ඉන්ධන නැහැ

Must read

වරාය නැව් තොට,සෞඛ්‍ය අංශ, අත්‍යවශ්‍ය ආහාරපාන බෙදාහැරීම, කෘෂිකාර්මික ද්‍රව්‍ය බෙදාහැරීම ආදී අත්‍යවශ්‍ය සේවාවන් සදහා පමණක් අද (28) දින සිට ඉන්ධන සැපයීමට කැබිනට් මණඩලය තීරණය කර තිබේ.

ඒඅනුව පුද්ගලික වාහන සදහා අද සිට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවන බවද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article