Tuesday, May 14, 2024

කොවිඩ් මර්දන කමිටුවෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු ඉල්ලා අස්වෙයි

Must read

කොවිඩ් 19 රෝග මර්දන තාක්ෂණික කමිටුවෙන් අයි ඩී එච් රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු ඒ පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බව නෙත් නිව්ස් වෙබ් අඩවිය විසින් වාර්තා කොට තිබේ.

කොරෝනා මර්දනයට රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමට පත් නොවන බැවින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් ඒම පුවතේ සදහන්ය

එවැනි තත්ත්වයක් මත තමන් තවදුරටත් කොරෝනා මර්දන හා පාලනය කිරීමේ තාක්ෂණික කමිටුවේ රැඳී සිටීම ප්‍රථිපල දායක නොවන බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කර ඇත.

වසංගත පාලනය ගැන අති දක්ෂ වෛද්‍යවරයෙකු වන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැනි අය පවා කලකිරි අදාල කමිටු වලින් ඉවත් වන තැනට කටයුතු සිදුවෙමින් ඇති බව විසින් තවදුරටත් කියා සිටිනේ ගණිතඥයන් අවැසි තැන නැට්ටුවන් විසින් අල්ලාගෙන ඇති බව නොවේද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article