Friday, September 20, 2024

කොරෝනා තත්වය හමුවේ සංචාරයට හොදම රට ශ්‍රී ලංකාව බවට බ්‍රිතාන්‍යයෙන් ප්‍රකාශයක්

Must read

මේ අවස්ථාවේදී කොරෝනා වෛරස් බියෙන් මිදීම සදහා සංචාරය කලහැකි හොදම රට ශ්‍රී ලංකාව බවට බ්‍රිතාන්‍යයෙන් සංචාරක උපදේශකයෙකු විසින් ප්‍රකාශ කර ඇති බව මාධ්‍ය වාර්ථා කර සිටියි. ඔහු මේ බව සදහන් කර ඇත්තේ SkyNews සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී ඔහු කොරෝනා වෛරසයෙන් බෙරීම සදහා හොදම රට ශ්‍රී ලංකාව වශයෙන් නම් කිරීමට හේතු වී අැත්තේ මෙරට පවතින අධික උෂ්ණ කාලගුණ තත්වය බවයි ඔහු එම සාකච්ඡාවේදී සදහන් කර ඇත්තේ.


 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article