Monday, September 14, 2026
spot_img

පිල්ලෙයාන් මඩකලපුවෙන් මැතිවරණයට

Must read

සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්නත් හෙවත් පිල්ලයාන්ගේ නායකත්වයෙන් යුත් දෙමල මහජන විමුක්ති කොටි හෙවත් ටි. එම්. වි. පි. පක්ෂය මඩකලපුව දිස්ත්‍රික්කය සදහා පමණක් බෝට්ටුව ලකුණින් තනිව තරග කිරිමට තීරණය කර ඇති බව වාර්ථා වෙයි. මේ සම්බන්දයෙන් මේ වනතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර අවසන් තිරණය ලබන 13 වැනිදා ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.

සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්නත් හෙවත් පිල්ලයාන් මේ වන විට බන්ධානාගර ගතව සිටින අතර ඔහුට බන්ධානාගාර ගතව සිටින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරිමේ චෝදනාවටය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article