Monday, September 14, 2026
spot_img

කොටිකාවත්ත ආදාහනාගාරයේ පිපිරීමක් : 7 දෙනෙකුට තුවාල

Must read

කොටිකාවත්ත ආදාහනාගාරයේ ඊයේ (24) සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසයි.තුවාල ලැබූ පිරිස් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් වන්නට ඇති බව සැකකෙරන අතර සිදුවීම සම්බන්දයෙන් කොටිකාවත්ත පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article