Monday, September 14, 2026
spot_img

කුකුළු මස් මිල පහළට

Must read

කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රු.1080දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා පවසයි.

එළඹෙන උත්සවය සමයේ කුකුළු මස් ඉල්ලුම ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බවත් ඉදිරියේදී බිත්තර මිලද පහළ දැමීමටත් කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article