Friday, May 17, 2024

කිලිනොච්චි ආරක්ෂණ බලකා මූලස්ථානය සතු ඉඩම් අක්කර 2332ක් රජයට පවර දෙයි.

Must read

9773ae71c6be24ffae649d517596cd02_L

කිලිනොච්චි ආරක්ෂක මූලස්ථානය විසින් භාවිතා කරන ලද අක්කර 2332යි රූඩ් 1යි පර්චර්ස් 25.2ක භූමි ප්‍රමාණයක් කිලිනොච්චි ආරක්ෂක මූලස්ථානය විසින් පසුගිය 15 වනදා රජයට භාරදී තිබෙනවා.

එම භූමි ප්‍රමාණයෙන් අක්කර 2,290 යි,රූඩ් 3 හා පර්චර්ස් 17.6 ක භූමි ප්‍රමාණයක් මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන්  වනජීවී දෙපාර්තමෙන්තුවට ලබා දී ඇතිඅතර, අකක්ර 2යි රූඩු 1ක් සහ පර්චර්ස් 17.6ක  ප්‍රමාණයක්  කිලිනොච්චි වනජීවී දෙපාර්තමේන්තුවට ලබාදී තිබෙනවා. එලෙසම අක්කර 38යි රූඩ් 1 ක් හා පර්චර්ස් 5ක භූමි ප්‍රමාණයක් සිවිල් වැසියන්ට ලබාදීම සදහා කණ්ඩවේලි ප්‍රාදේශිය ලේඛම් කාර්යාලයට ලබා දී ඇති අතර  ඉතිරි ඉඩම් ප්‍රමාණය කර්ච්චි ප්‍රාදේශීය ලෙඛම් කාර්යාලට භාරදී තිබෙනවා.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article