Monday, September 14, 2026
spot_img

කළුතර බන්ධනාගාරයේ ජේලර්වරයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

Must read

කළුතර බන්ධනාගාරයේ ජේලර්වරයෙකු හෙරොයින් ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 870ක් සමග පුත්තලම, විල්ලව වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.මෙම ජේලර්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පොලිස් ස්ථානයේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින් සිදුකළ වැටලීමකදීය.

සැකකරුගේ අනියම් බිරිඳ පුත්තලම ප්‍රදේශයේ සිටින බවත් ඇය හමුවීමට පැමිණෙන අතර තුර හෙරොයින් ඡාවාරම සිදුකර ඇති බවත් පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article