Friday, May 17, 2024

කල්මුනේදී ගසක් කඩා වැටීමෙන් වාහන හා වෙළදසැල් වලට හානි..

Must read

ඊයේ දිනයේදී අක්කරපත්තුව කල්මුනේ ප්‍රදාන මාර්ගයේ බිස්කාල් හංදිය අසලදී විශාල ගසක් වාහන කිහිපයක් හා වෙලදසැල් කිහිපයක් මතට කඩා වැටීමෙන් එම වාහන හා වෙලදසැල් වලට හානි සිදුවී ඇත. එලෙසම මෙම සිදුවීමෙන් මාර්ග අවහිරතාවයක්ද ඇතිවූ නමුත් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත.

මෙම ගස පිලිබදව ජනතාවන් අදාල අයට ලිපි මගින් දන්වා තිබූ නමුත් රජයේ නිලදාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙය සිදුවී ඇති බවට ජනතාව චෝදනා කරයි. .

FB_IMG_1508165855982

FB_IMG_1508165850575

(මඩකලපුව සමූහ වාර්තාකරු – ජවුෆර්කාන්)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article